ජපානයේ වෙඩි හඬින් යෙන් මිල ඉහළට

Date:

ජපානයේ සිටි අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා ඊයේ (08) වන දින බටහිර නගරයක් වන නාරා හි දේශනයක් පවත්වමින් සිටියදී වෙඩි තැබීමකින් රෝහල්ගත කිරීමෙන් අනතුරුව, යෙන් මිල ඉහළ නැග ඇති බව වාර්තා වේ. ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව 135.65 දක්වා අගයකින් එය ඉහළ ගොස් ඇත.

මේ පිළිබඳ අදහස් දක්වනු ලැබූ OANDA හි ආසියා පැසිෆික් සඳහා ජ්යෙෂ්ඨ වෙළඳපල විශ්ලේෂක ජෙෆ්රි හැලී සඳහන් කළේ “මෙම සිදුවීම්වල ඛේදවාචකය තිබියදීත්, ඔවුන් තාවකාලික ශක්තියක් හැර අන් කිසිවක් ලබා දෙනු ඇතැයි මම අපේක්ෂා නොකරමි.” යනුවෙනි.

මීට සාපේක්ෂව අනෙක් රටවල මුදල් ඒකකයන්ගේද යම් චල්‍යතාවයක් ඇති වී තිබේ. එනම් ඕස්ට්‍රේලියානු ඩොලරය 0.6850 දක්වා ඉහළ ගිය අතර බ්‍රිතාන්‍ය පවුම, මේ සතියේ සියයට 0.3 කින් පහත වැටිණි. නමුත් බොරිස් ජොන්සන්ගේ ඉල්ලා අස්වීමෙන් පසු එක රැයකින් යම් මට්ටමකට ඉහළ ගොස් ඇත.
සිය පාලන කාලය තුළ ෂින්සො අබේ විසින් “Abenomics” ලෙස හැඳින්වෙන ආර්ථික ප්‍රතිපත්ති මාලාවකට නායකත්වය දෙනු ලැබීය. විචාරකයන් පවසන්නේ මෙම ආර්ථික ප්‍රතිපත්තිය මඟින් මුදල් ලිහිල් කිරීම, උත්තේජක වියදම් සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ හරහා ජපානයේ ආර්ථිකය දශක ගනනාවකට වඩා එකතැන පල්වීමට ලක් වූ බවයි.

SM-OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...