අරගලයට සහය දක්වමින් ඩීසල් තිබෙන සියලු බස් රථ අද ධාවනයට! (VIDEO)

Date:

ජනතාවගේ අරගලයට සම්පූර්ණ සහය දෙමින් අද (09) දිනයේ ඩීසල් තිබෙන සියලුම බස් රථ ධාවනයට කටයුතු යොදන අතර ඊට බාධා කිරීමට ආණ්ඩුවට අයිතියක් නොමැති බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේය.

මේ මොහොතේ ජනතාව ආර්ථික හා සමාජීය අර්බුදයකට පත්ව සිටින මොහොතක ජනතාව වෙනුවෙන් අරගලයට සහය දැක්විය යුතු බවයි ප්‍රියන්ජිත් මහතා පැවසුවේ.

ඊනියා බස් හිමි නායකයෙක් අද දින බස් රථ ධාවනය නොකරන බව පැවසුවද උදෑසන පැවති ප්‍රමාදය නොතකා ඉදිරි පැය කිහිපය තුළ ඩීසල් තිබෙන සියලුම බස් රථ ධාවනය කරවන බව ඔහු කියා සිටින ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...