*
Sunday, April 21, 2024
spot_img

Latest Posts

අරගලයට සහය දක්වමින් ඩීසල් තිබෙන සියලු බස් රථ අද ධාවනයට! (VIDEO)

ජනතාවගේ අරගලයට සම්පූර්ණ සහය දෙමින් අද (09) දිනයේ ඩීසල් තිබෙන සියලුම බස් රථ ධාවනයට කටයුතු යොදන අතර ඊට බාධා කිරීමට ආණ්ඩුවට අයිතියක් නොමැති බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේය.

මේ මොහොතේ ජනතාව ආර්ථික හා සමාජීය අර්බුදයකට පත්ව සිටින මොහොතක ජනතාව වෙනුවෙන් අරගලයට සහය දැක්විය යුතු බවයි ප්‍රියන්ජිත් මහතා පැවසුවේ.

ඊනියා බස් හිමි නායකයෙක් අද දින බස් රථ ධාවනය නොකරන බව පැවසුවද උදෑසන පැවති ප්‍රමාදය නොතකා ඉදිරි පැය කිහිපය තුළ ඩීසල් තිබෙන සියලුම බස් රථ ධාවනය කරවන බව ඔහු කියා සිටින ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan