කඳුළු ගෑස් කාගෙනම ජනතාව ජනාධිපති මන්දිරයට තුළට!

Date:

චැතම් වීදියේ අරගලයේ සිටි ජනතාව දිගින් දිගටම එල්ල වූ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරවලට මුහුණ දෙමින් මේ වන විට කොටුව ජනාධිපති මන්දිරට තුළට අතුල් වී තිබෙනවා.

ආරක්ෂක අංශ කිසිවකට මෙම ජනතාව වැලැක්වීමට නොහැකි වූ අතර සියලුම මාර්ග බාධක බිද හෙළමින් ඔවුන්ට මන්දිරය තුළට පිවිසීමට හැකිව තිබෙනවා.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...