චැතැම් වීදිය ප්‍රදේශයේ පැවති මහජන අරගලයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජකයෙකු අරගලකරුවන් හා එක්ව තිබෙනවා. ඔහු සිය ආයුධ හා හිස්වැසුම් පසෙක තබා අරගලය හා එක්ව ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
මීට පෙර අද දහවල් මහරගම ප්‍රදේශයේදී පොලිස් නිළධාරියෙකු අරගලකරුවන්ට සහයෝගය දක්වමින් කොට්ටාව ප්‍රදේශයේ සිට ආරම්භ වූ පා ගමනට එක්විය.
UN