STF සෙබළෙකුත් අරගලකරුවන් හා එක්වෙයි

චැතැම් වීදිය ප්‍රදේශයේ පැවති මහජන අරගලයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජකයෙකු අරගලකරුවන් හා එක්ව තිබෙනවා. ඔහු සිය ආයුධ හා හිස්වැසුම් පසෙක තබා අරගලය හා එක්ව ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

මීට පෙර අද දහවල් මහරගම ප්‍රදේශයේදී පොලිස් නිළධාරියෙකු අරගලකරුවන්ට සහයෝගය දක්වමින් කොට්ටාව ප්‍රදේශයේ සිට ආරම්භ වූ පා ගමනට එක්විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ත්‍රස්ත පනත් කෙටුම්පත සහ කැබිනට් පැහැදිලි කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : රජය විසින් පාර්ලිමේන්තුවට...

සරණ ගුණවර්ධනගේ බිරිඳ ඔක්තෝබර් 30 දක්වා තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : අල්ලස් කොමිෂන් සභාව...

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලයදීර්ඝ කරයි!

කොළඹ LNW:විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය 2026 දෙසැම්බර්...

ඇතුල්කෝට්ටේ පිහිටි නිපෝන් මාවත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට පැවරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20 , කොළඹ LNW : ශ්‍රී ජයවර්ධනපුර...