පක්ෂ නායක රැස්වීම Zoom තාක්ෂණය ඔස්සේ කැඳවයි – ඕනෑම තීන්දුවකට එකඟ බව ජනාධිපතිත් කියයි!

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් Zoom තාක්ෂණය ඔස්සේ පක්ෂ රැස්වීම කැඳවා තිබෙන අතර එහිදී ගනු ලබන ඕනෑම තීන්දුවකට තමන් එකඟ බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව සකස් කර ඇති පරිදි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශ කෙරෙනු ඇති බව සඳහන්.