පක්ෂ නායක රැස්වීම Zoom තාක්ෂණය ඔස්සේ කැඳවයි – ඕනෑම තීන්දුවකට එකඟ බව ජනාධිපතිත් කියයි!

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් Zoom තාක්ෂණය ඔස්සේ පක්ෂ රැස්වීම කැඳවා තිබෙන අතර එහිදී ගනු ලබන ඕනෑම තීන්දුවකට තමන් එකඟ බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව සකස් කර ඇති පරිදි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශ කෙරෙනු ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සරණ ගුණවර්ධනගේ බිරිඳ ඔක්තෝබර් 30 දක්වා තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : අල්ලස් කොමිෂන් සභාව...

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලයදීර්ඝ කරයි!

කොළඹ LNW:විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය 2026 දෙසැම්බර්...

ඇතුල්කෝට්ටේ පිහිටි නිපෝන් මාවත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට පැවරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20 , කොළඹ LNW : ශ්‍රී ජයවර්ධනපුර...

පූජාපිටිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : ජාතික ජල සම්පාදන...