ගෝඨාභය හමුදා බලඇණියක ආරක්ෂාව යටතේ රහසිගත ස්ථානයක !

Date:

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට විශේෂ ආරක්ෂිත ස්ථානයක පසුවන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවීමට පෙර ජනාධිපතිවරයා ආරක්ෂිතව ඉන් පිටතට ගොස් තිබෙනවා.

නම හෙළි කළ නොහැකි ආරක්ෂක ප්‍රධානියෙක් AFP පුවත් සේවය වෙත පවසා තිබෙන්නේ හමුදා බලඇණියක ආරක්ෂාව යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා රඳවා සිටින බවයි.

අදාල නිළධාරියා පවසා තිබෙන්නේ රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර නොමැති බවයි. ඔහු තවමත් මෙරට ජනාධිපතිවරයා බවද එම නිළධාරියා පවසා තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“බලය” පිළිබඳ කතන්දර : පැණි වරකාවලට හෙන ගැසීම

හිරු නාලිකාවට ආණ්ඩුව පාර්ශවයෙන් එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඊට...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 30) දිනයේදී උතුර, නැගෙනහිර,...

දිවයින පුරා විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සවිකර දෙන්නැයි ඇමති විජිත චීනයෙන් ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල චීනය ඇතුළු ලෝක රථවාහන වෙළඳපලෙන් ශ්‍රී...

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...