ජනතා නැගිටීමට වසරයි.

Date:

කොළඹ (LNW): ජනතා ජයග්‍රහණය සදහා ජන සටන පෙරට යන තේමාව මුල් කරගෙන විරෝධතා උද්ගෝශන ව්‍යපාරයක් අද (09) දින සවස පිටකෝට්ටේ පාර්ලිමේන්තු වට රවුම අසලදී පැවැත්වූ අතර මෙම විරෝධතා උද්ගෝශන ව්‍යාපාරය සමාජවාදී තරුන සංගමය විසින් සංවිධානය කොට තිබුණි .

ඡායාරූප – අජිත් සෙනවිරත්න

පින්තූර සියල්ලම නරඹන්නට අපගේ READPHOTOS වෙත පිවිසෙන්න .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...