රාජාංගනේ හිමි ගැන මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවයි

Date:

කොළඹ ජාතික රෝහලේ මානසික වෛද්‍ය සායනය හමුවේ පෙනී සිට වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රාජාංගනේ සද්ධාරතන හිමිට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, එහිමියන්ට එරෙහි නඩුව ඊයේ (09) කැඳවූ අවස්ථාවේදී ය.

එමෙන්ම අශෝභන සහ අශිෂ්ඨ වචන භාවිතා නොකරන ලෙසට එහිමියන්ට ඇප කොන්දේසියක් ද පනවා ඇති බැවින් “රාජාංගනේ හාමුදුරුවෝ” නමින් පවත්වාගෙන යන යූටියුබ් නාලිකාවේ පළකර ඇති වීඩියෝවල අශෝභන සහ අශිෂ්ඨ වචන භාවිතා කර ඇත්නම් ඒවායේ සම්පිණ්ඩන වාර්තාවක් අධිකරණයට ගොනුකරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 10,000කට පසු සක්‍රීය වූ ඉතියෝපියාවේ Hayli Gubbi හේතුවෙන් ගුවන් ගමන් රැසක් අඬාල වෙයි!

සටහන – පුලී නොවැම්බර් 25, කොළඹ (LNW): වසර 10,000කට පසු...

සේවක අර්ථසාධක අරමුදලට අලුත් වැඩක්!

කොළඹ LNW:සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් නව ඩිජිටල්කරණ පද්ධතියක් හඳුන්වා...

විභාග අක්‍රමිකතාවක් පිළිබදව තොරතුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: අද (25) පැවති කැබිනට්...

නවීණ තාක්ෂණය යටතේ රූපවාහිනී නරඹන්නන්ට උසස් තත්වයේ ඩිජිටල් අත්දැකීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: භෞමික ප්‍රතිසම රූපවාහිනී නාලිකා...