එන්න එපා ටිකට් නැහැ – ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි

Date:

නිශ්මං රණසිංහ ජූලි 10, කොළඹ LNW:

අද ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවත්වෙන විස්සයි විස්ස තරගාවලියේ ආරම්භක තරගය පස්වරුවේදී පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව ඇත.මේ වන විට එම තරගයට අදාළ ප්‍රවේශපත්‍ර සියල්ල විකිණී අවසන්ව තිබෙන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ක්‍රිකට් ලෝලීනට කාරුණිකව දන්වා සිටින්නේ මේ වන විට තරගයේ සියළුම ටිකට් පත් විකිණි අවසන් නිසා ප්‍රවේශපත්‍ර කවුළුවලට යාමෙන් වළකින ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය ධාවනයත් නවතී !

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අද...

පේරාදෙණිය මල්වත්තත් ජලයෙන් යටවෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28,කොළඹ LNW : ​අධික වර්ෂාවත් සමඟ මහවැලි...

ප්‍රදේශ රැසකට මිලිමීටර් 200 ට වැඩි ඉතා තද වැසි. බොහෝ ප්‍රදේශවලට ප්‍රහාරාත්මක සුළං – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල මඩකලපුව ප්‍රදේශය අශ්‍රිතව පැවති "දිට්වා" ...

ජාතික මට්ටමේ ආපදා හදිසි ඇමතුම් අංක!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW : ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය...