Sunday, March 26, 2023
spot_img

Latest Posts

සිව්වැනි ඇමතිවරයාත් ඉල්ලා අස්වෙයි !

කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

අද ඉන්දියාවෙන් යූරියා පොහොර රැගත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතව තිබෙන අතර එම නෞකාව බාර ගැනීම අමරවීර මහතාගේ අවසන් නිළ රාජකාරිය වනු ඇත.

ඊයේ ඇති වූ සිදුවීම්වලින් පසු ඉල්ලා අස්වීමට තීරණය කළ සිව්වැනි ඇමතිවරයා අමරවීර මහතායි. බන්දුල ගුණවර්ධන, හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර යන ඇමතිවරුන් ඊයේ රාත්‍රියේදීම සිය ඇමති ධුරවලින් ඉල්ලා අස්වී තිබිණි.

UN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.