අගමැතිතුමාගේ ගෙට ගිනි තිබ්බේ කවුද කියල අපි සාක්ෂි සාධක එක්ක හෙළිකරනවා – රංගේ බණ්ඩාර (VIDEO)

0
4901

අගමැතිවරයාගේ නිවසට ගිනි තැබීම අරගලයේ මුවාවෙන් සිදුකළ ඉතා නින්දිත ක්‍රියාවක් වන අතර මෙම සිද්ධිය පිටුපස පෞද්ගලික මාධ්‍ය ආයතනයක් සහ දේශපාලන පක්ෂයක් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් චෝදනා කළේය.

ඒ අනුව මෙම ගිනිතැබීමේ සිද්ධියට අදාළ පුද්ගලයින් මෙන්ම ඔවුන්ගේ දේශපාලන පසුබිම ආදී සියලු දේ සම්බන්ධයෙන් සැකසහි සාධක සහිතව ඉදිරියේදී හෙළිදරව් කරන බවයි මහ ලේකම්වරයා සඳහන් කළේ.

ASK