*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

කොළඹ කොටුවේ විරෝධතාවක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (10) දින කොළඹ, කොටුව කාන් ඔරලෝසු කණුව ඉදිරිපිටදී EPF/ETF කොල්ලයට එරෙහි සටන් ව්‍යාපාරය සංවිධානය කළ විරෝධතාවක්  පැවැත්විණි.

විරෝධතාකාරුවන් ”රනිල් රාජපක්ෂ ආණ්ඩුවෙන් EPF/ETF බේරා ගනිමු” ලෙස සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් මෙම  සිය විරෝධයේ නිරත වූ අතර , විරෝධතාකරුවන් පවසන්නේ , ආණ්ඩුව IMF කොන්දේසි අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ තීරණයත් සමග රටේ සේවකයන්ට හිමි EPF/ETF අරමුදල් අහිමිවීමේ අර්බුදයක් උද්ගත වී තිබෙන බවත්, ඊට විරෝධය පල කිරීමට මෙම විරෝධතාව සංවිධානය කල බවත්.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan