මින්දනාවෝ දූපත ආශ්‍රිතව පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මින්දනාවෝ දූපත ආශ්‍රිතව පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිව තිබේ.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.7ක් ලෙස සටහන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කිලෝ මීටර් 630ක් පමණ ගැඹුරින් එම භූ කම්පනය වාර්තා වී ඇති අතර ඉන් ගොඩ බිමට හානිය අවම බව පැවසෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසු කම්පන සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙස දූපත් වාසීන්ගෙන් බලධාරීන් ඉල්ලා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...

ගොවියාගේ පුතාට රට භාරදීලා අද ගොවියෝම අසරණ වෙලා – විපක්ෂ නායක

කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම ගොවි ජනතාව පත් කර ගත්...