*
Wednesday, July 24, 2024
spot_img

Latest Posts

මින්දනාවෝ දූපත ආශ්‍රිතව පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මින්දනාවෝ දූපත ආශ්‍රිතව පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිව තිබේ.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.7ක් ලෙස සටහන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කිලෝ මීටර් 630ක් පමණ ගැඹුරින් එම භූ කම්පනය වාර්තා වී ඇති අතර ඉන් ගොඩ බිමට හානිය අවම බව පැවසෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසු කම්පන සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙස දූපත් වාසීන්ගෙන් බලධාරීන් ඉල්ලා ඇති බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan