ඉල්ලා අස්වීම අනිවාර්යයි – ජනාධිපති අගමැතිට දැනුම් දෙයි
පෙර ප්රකාශ කළ පරිදි තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්රාමාත්ය රනිල් වික්රමසිංහට නිල වශයෙන් දැනුම් දී තිබෙන බව අග්රාමාත්ය කාර්යාලය සඳහන් කරයි.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed