ඉල්ලා අස්වීම අනිවාර්යයි – ජනාධිපති අගමැතිට දැනුම් දෙයි

පෙර ප්‍රකාශ කළ පරිදි තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම් දී තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.