”ඔන්චිලි චිලි චිල්ල මලේයා” – මන්දිරයක් වැටුණු තැනක්! (VIDEO)

පසුගිය 09 වැනිදා සිට ජනතාව විසින් අත්පත්කරගනු ලැබූ අරලියගහ මන්දිරය තුළ තවදුරටත් ජනතාව රැඳී සිටින අතර ඉතා විනෝදයෙන් එම පිරිස රැඳී සිටින බව පෙනී යයි.

ඊයේ රාත්‍රියේදී සංගීත වැඩසටහනක් ද එහි පැවති අතර ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සිය ධූර වලින් ඉවත්වන තුරු එකී මන්දිරවලින් ජනතාවද ඉවත් නොවන බවටයි මේ වන විට අවධාරණය කර තිබෙන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තිරිඟු පිටි මිල ඉහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...

අද(21) වැසි තත්ත්වය – දවසේ කාලගුණය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවට ආසන්න...

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...