*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

රනිල්ව පිළිගන්න බෑ, පොහොට්ටුවෙන්ම කෙනෙක් හොයාගන්න – ඉන්දියාවෙන් දැනුම් දීමක් ??

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන්නේ නම් රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් පත්වීම පිළිගත නොහැකි බව ඉන්දියාව, රජයේ ප්‍රබලයින් පිරිසකට දැනුම් දී ඇතැයි අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණයකින් බලයට පත්වූ පක්ෂයක් සතුව පාර්ලිමේන්තු බලය පවතින හෙයින් ජනාධිපතිවරයා ඉවත් වන්නේ නම් වෙනත් ජනාධිපතිවරයකු පත්කර ගැනීම එසේ පාර්ලිමේන්තුවේ බහුතර බලය සහිත පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින්ම කළයුතු යැයි ඔවුන් පෙන්වා දී ඇති බව සඳහන්.

එසේ නොමැතිව මහමැතිවරණයේදී ජනවරමක් නොලද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අනුව පිළිගත නොහැකි බව ඔවුන් සඳහන් කර ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan