පුරවැසිභාවය අත්හරින්න අද රෑ බැසිල් ඇමරිකාවට ….

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද (11) රාත්‍රියේ ඇමරිකාව බලා පිටත්ව යන බව වාර්තා වේ.

ඒ අනුව ඒ මහතා අද රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළින් ඩුබායි රාජ්‍යය කරාත් එහි සිට ඇමරිකාව බලාත් පිටත්ව යාමට නියමිත බව සඳහන්.

එසේම ඒ මහතා සිය ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීම සඳහා අවශ්‍ය කටයුතු ද මෙම සංචාරය තුළදී සම්පූර්ණ කරනු ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...