මත්පැන් ලෝලියෙක් වූ අපේ කාලයේ “ස්පයිඩර් මෑන්”

Date:

අපේ කාලයේ ස්පයිඩර් මෑන් එහෙමත් නැතිනම් Tom Holland ගැනයි මේ කියන්න යන්නේ.. මෑත කාලයේ ඉතා ජනප්‍රියත්වයට පත් ස්පයිඩර් මෑන්සිනමාංගය තුළින් ඔබ හමුවට වඩාත් සමීප වූ ටොම් ඔහුගේ පෞද්ගලික ජීවිතයෙන් බිඳක් බෙදා ගනිමින් මෙසේ ඔහු මත්පැන් ලෝලියෙක් වී ඇති බවට මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබේ.

ඔහුට ආ සියලුම ප්‍රශ්න වලට විසඳුම මත්පැන් පානය කිරීම බව මෙලෙස පුන පුනා කියන්නට විය.

“මට හොඳට නිදාගන්න පුළුවන්. මට ප්‍රශ්නවලට වඩාත් හොඳින් මුහුණ දෙන්න පුළුවන්,” ඔහු පැවසීය. “සෙට් එකේදී වෙන වැරදි, සාමාන්‍යයෙන් මාව අවුල්කරන දේවල්, මට මගේ ඉදිරි ගමන සැලසුම් කරන්න පුලුවන් වගේ එතරම් හොඳ මානසික මට්ටමක් වගේම මට නිරෝගී බවක් දැනුණා” ටොම් තව දුරටත් කීවේය.

“මම මත්පැන් වලට ලෝලීබව පැවසීම මට සතුටක්! මම අනිවාර්යයෙන්ම මත්පැන් වලට ඇබ්බැහි වෙලා සිටියේ, මම ඒක කියන්න කොහෙත්ම පසුබට වෙන්නේ නැහැ.” ටොම් මත්පැන් ගැන ඔහුට හැඟෙන දෑ මෙලෙස විස්තර කරන්නට විය.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල හෙට!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : හෙට (13) ‘Rebuilding...