අල්ලස් ගෙන හසුවූ පොලිස් පරීක්ෂකට රිමාන්ඩ් බන්ධනාගාරයේදී දරුණු ප්‍රහාරයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) පොලිස් පරීක්ෂකවරයාට ඔහු රඳවා සිටි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිර මැදිරියේදී තවත් රැඳවියකුගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එහිදී අදාළ රැඳවියා විසින් පොලිස් පරීක්ෂකවරයාගේ කට තියුණු ආයුධයකින් කපා ඇති අතර පොලිස් පරීක්ෂකවරයාගේ තුවාල වලට මැහුම් 8ක් පමණ යෙදීමට සිදුව ඇති බව සඳහන්.

සිද්ධියට හේතුව මෙතෙක් වාර්තා වී නොමැත.

ඔන්ලයින් මුදල් ගනුදෙනුවකට අදාළ සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සඳහා රුපියල් 154200 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම පොලිස් පරීක්ෂකවරයාව සහ තවත් පොලිස් කොස්තාපල්වරයකුව අත් අඩංගුවට ගෙන තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිහින පාසැල අපි යතාර්ථයක් කරනවා – අගමැතිනිය සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:'සිහින පාසලක්' කරා යන සැලසුම ක්‍රියාත්මක කිරීම...

ඔබත් කාර්‍යබහුල අයෙක් නම් …මේ සරළ ආහාර ක්‍රම ඔබටමයි…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : විනාඩි දහයකට අඩු...

අපිට ඕනේ රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කරන්න – ලාල්කාන්ත

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජය ප්‍රබල ආයෝජකයෙක් ස්ථාවර කිරීමේ අවශ්‍යතාව...

පලස්තීන මාධ්‍යවේදී Bisan Owdaට ටික්ටොක් තහනමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...