කටුනායකින් ප්‍රතික්ෂේප වූ රාජපක්ෂලා මත්තලින් එතෙර යන සූදානමක …

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ පිරිසක් දිවයිනෙන් පිටව යාම සඳහා මත්තල ගුවන් තොටුපල වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

ඔවුන් දෙදෙනා ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයින් 6 දෙනෙකු මෙසේ බෙල් හෙලිකොප්ටර් යානා දෙකකින් මත්තල ගුවන් තොටුපලට පැමින ඇති අතර ඔවුන් පෞද්ගලික ගුවන් යානයකින් (private jet) දිවයිනෙන් පිටව යාමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැම ඝාතනයක්ම පිටුපස ඇත්තේ පාතාලයද?

රෂිකා හෙන්නායක අගෝස්තු 08 කොළඹ LNW : ඊයේ රාත්‍රියේ ...

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය...

2025 අ.පො.ස. උසස් පෙළ විභාගය ගැන දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 08 කොළඹ LNW : 2025 අ.පො.ස. උසස්...