ගෝඨාභය සහ බැසිල් රටින් පිටවෙයි !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර දිවයිනෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ. ඔවුන් හමුදා ගුවන් යානයකින් මෙසේ පිටව ගොස් ඇති අතර තහවුරු නොකළ ආරංචිමාර්ග පවසන්නේ ඔවුන් එම යානයෙන් මාලදිවයින කරා ගොස් ඇති බවකි. ඉන්දීය රජය මෙසේ ඔවුන්ට ශ්‍රී ලංකාවෙන් පිටව යාම සඳහා මැදිහත්වෙමින් මාලදිවයින් රජයේ … Continue reading ගෝඨාභය සහ බැසිල් රටින් පිටවෙයි !