නීතියේ ආධිපත්‍යයට සහ ව්‍යවස්ථාවට ගරු කරන්න. ගොඩනැගිලි භාරදෙන්න – නීතීඥ සංගමය

Date:

ශ්‍රී ලාංකික පුරවැසියන් මෙම තීරණාත්මක අවස්ථාවේදී නීතියේ ආධිපත්‍යයට සහ ව්‍යවස්ථාපිත පාලනයට ගරු කිරීම අත්‍යාවශ්‍ය යැයි අවිවාදිතව අවධාරණය කරන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

එමෙන්ම මේ වනවිට අරගලකරුවන් භාරයට ගෙන ඇති ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය යන ගොඩනැගිලි නිසි බලධාරීන් වෙත භාරදෙන ලෙසයි එම සංගමය ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ඔවුන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජ.වි.පෙ.ට මොකද වුණේ ….?

මම තවදුරටත් ජ.වි.පෙ. මතවාද කරගහගෙන යන්නෙක් නොවුනත් වීරවංශව පක්ෂයෙන්...

මොඩියුල සිද්ධියෙන් දරුවන්ට කිසිදු හානියක් වුණේ නෑ. හරිනි වෙනුවෙන් රටේම කාන්තාවන් පාරට බස්සනවා – සමන්මලී

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරනයේදී හඳුන්වාදුන් මොඩියුල පොතක දරුවන්ට...

වැසි තත්වයේ වෙනසක් – අද (13) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

නීතීඥ ජගත් ලියනාරච්චි තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ...