ගෝල්ෆේස් අරගල භූමියේ ගැටුමකින් 4ක් තුවාල ලබා රෝහලට !

Date:

ගෝල්ෆේස් අරගල භූමියේ ඇතිවූ ගැටුමකින් තුවාල ලබා සිව්දෙනෙකු රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

වැල්ලම්පිටිය සහ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 15, 17, 18 සහ 20 හැවිරිදි මෙම තරුණයින්ගේ සිරුරුවල කැපුම් තුවාල පවතින බවයි රෝහල් ප්‍රකාශකයකු සඳහන් කර ඇත්තේ.

ඔවුන් සියලු දෙනා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන-ඇමරිකානු න්‍යෂ්ටික සාකච්ඡා සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ඇති වූ...

ඉතිහාසයේ පළමු වරට 2025 දී ජංගම ගිණුමේ ඉහළම අතිරික්තය වාර්තා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා­වට නිද­හස ලැබී­මෙන් පසු වාර්තා...

ඒෂාන් මාලිංග තුන්වන තරගයට නැතත් ලෝක කුසලානයට සූදානම් ?

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: එංගලන්තය සමඟ පැවති දෙවන...