පිට පළාත්වලට ගෑස් බෙදාහැරීම අද සිට

Date:

පිට පළාත්වලට ගෑස් බෙදාහැරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව ලිට්‍රෝ ලංකා ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කරන්නේ අද සිට දෛනිකව ගෑස් බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන බවයි.

හිගයකින් තොරව ගෑස් සැපයීමට සමාගම සූදානම් බැවින් තෙවැනි පාර්ශ්වයකින් වැඩි මිලට ගෑස් මිලදී ගැනීමෙන් වැළකී සිටින ලෙසද සභාපතිවරයා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.

ලබන 16 වැනිදා ගෑස් තොග රැගත් තවත් නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ඒ අනුව ජුලි මස 31 වැනිදාට පෙර ගෑස් අර්බුදය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට හැකිවනු ඇති බවද ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...