පොහොට්ටුවේ සම්පූර්ණ සහාය රනිල්ට !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම මේ මොහොතේ සිය සම්පූර්ණ සහාය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර ඇති බව ආරංචිමාර්ග පවසයි. තමන්ගේ ආරක්ෂාව තහවුරු කළ හැකි, මේ මොහොතේ සිටින එකම බලධාරියා වශයෙන් සලකා මෙසේ වික්‍රමසිංහ මහතාට සහාය දීමට ඔවුන් තීරණය කර ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ. පසුගිය මැයි 09 වනදා අත්දැකීම් අනුව එවැන්නක් යළි … Continue reading පොහොට්ටුවේ සම්පූර්ණ සහාය රනිල්ට !