අග්‍රාමාත්‍ය කාර්යාලය අසල විරෝධතාවකට කඳුළු ගෑස් ප්‍රහාරයක් !

කොළඹ, මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාවකට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ගෝල්ෆේස් පිටියේ සිට පාගමනින් පැමිණි විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය කාර්යාලය අසල විරෝධතාවක නිරත වන අතර ඔවුන් අග්‍රාමාත්‍ය කාර්යාලයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී පොලිසිය විසින් මෙසේ කඳුළු ගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාරයක් එල්ල කර ඇත.

විරෝධතාව තවදුරටත් පැවැත් වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමි අධිකරණයට: නඩුව ලබන 30 වනදා දක්වා කල් තැබේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ඉස්ලාම් දහමට නිග්‍රහ...

ශ්‍රී ලංකා – තායිලන්ත සබඳතා දැඩි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : විදේශ කටයුතු, විදේශ...

බාන්ස් පෙදෙසේ දේපළ වංචාව: සැකකරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ 07,...