දිට්වා ආපදා ගෙවීම් සම්බන්ධ විශේෂ චක්‍ර ලේඛයක් එයි!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:දිට්වා ආපදාව හේතුවෙන් නිවාස අහිමි වූවන්ට නැවත පදිචි කිරීමේ වැඩසටහනක් යටතේ සුදුසු ස්ථානයක නිවසක් ඉදිකරගන්නා තෙක් තාවකාලික ස්ථානයකපදිංචි වීම වෙනුවෙන් මාස 06 ක කාලයක් වෙනුවෙන් ලබා දුන් කුලී දීමනාව අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව තවත් මාස තුනක් සඳහා දීර්ඝ කර තිබේ.

ඉට්‍ය අදාළ චක්‍ර ලේඛය මුදල්,ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් මේ වන විට නිකුත කර ඇත.

ඒ අනුව එම කුලී දීමනාව වන රු 25,000ක මුදල මාස 09 ක් දක්වා අදාළ පුද්ගලයින් වෙත ලබා දීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එංගලන්තයට එරෙහිව ඓතිහාසික ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ පැවති තුන්කොන්...

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...