අමාත්‍ය ටිරාන්ගෙන් පොලිස් ලොක්කන්ට දැඩි අවවාද

Date:

ප්‍රසිද්ධ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු අදාළ ටැටූ ආයතනයේ හිමිකරුගෙන් මාධ්‍ය ඉදිරියේ තබාගෙන ප්‍රශ්න කිරීමට සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පොලිස් ප්‍රධානීන්ට සහ බස්නාහිර දකුණු පළාත්භාර නියොජ්‍ය පොලිස්පති ගයන්ත මාරපන හට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් දැඩි ලෙස අවවාද කර තිබෙනවා.

මෙහිදී බස්නාහිර දකුණු පළාත්භාර නියොජ්‍ය පොලිස්පති ගයන්ත මාරපන අමාත්‍ය ටිරාන් අලස් අමාත්‍යවරයාට සිය කණගාටුව ප්‍රකාශ කර ඇති අතර මින් මතුවට එවැනි ක්‍රියාවක් සිදු නොවන බවට වග බලා ගන්නා බවටද පොරොන්දු වී තිබෙන බවද වාර්තා වනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...

වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්

වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාව ට වසරක් පිරිම නිමිතෙන්...