ලංකාවෙ තුන් දෙනා ලෝකය එක්ක හැප්පෙන වෙලාවන්

Date:

ඇමෙරිකාවේ ඔරෙගන් හී පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරන යුපුන් අබේකෝන්,ගයන්තිකා අබේරත්න සහ නිලානි රත්නායක තරග වැදීමට නියමිත දිනයන් සහ වේලාවන් මේ වන විට නිකුත් වි ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාව යම් බලාපොරොත්තුවක් තබා සිටින යුපුන් අබේකෝන් තරග බිමට තරගාවලිය ආරම්භ කරන දවස වන ජූලි 15 වන දාම පිවිසෙනු ඇත.එහිදී ඔහු එරට වේලාවෙන් පස්වරු 6.00 සිය ඇරඹෙන මූලික වටයේ තරග නියෝජනය කරන්නට නියමිතය.
පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකාවෙන් සහභාගි වන තිදෙනා තරග වදින ඉසව් සම්බන්ධ විස්තරය ශ්‍රී ලංකාවේ වේලාවෙන්ය.

16 – පෙරවරු 7.20 – මීටර් 100 මූලික තරග(පිරිමි)
17 – පෙරවරු 6.30 . – මීටර් 100 අවසාන පූර්ව (පිරිමි)
17 – පෙරවරු 8.20 – මීටර් 100 අවසාන (පිරිමි)
17 – පස්වරු 23.05 . –මීටර් 3000 බාධක දිවීම මූලික තරග (කාන්තා)
22 – පෙරවරු 5.40 . – මීටර් 800 මූලික තරග (කාන්තා)
22 – පෙරවරු 8.15 – මීටර් 3000 බාධක දිවීම අවසාන (කාන්තා)
22 – පෙරවරු 7.05 . – මීටර් 800 අවසාන පූර්ව (කාන්තා)
25 – පෙරවරු 7.05 – මීටර් 800 අවසාන (කාන්තා)


RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“විනිවිද කළුවර දිදුලන හදවත” සහ පැමිණි දුක්වල පැණි රස

2025 අවුරුද්දෙ ජුලි 31 හැන්දෑවෙ කොළඹ මහවැලි කේන්ද්‍රයෙ දි...

මහේස්ත්‍රාත් තිලින ගමගේ සේවයෙන් ඉවතට ?

මොරටුව දිසා විනිසුරු / මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කළ තිලින...

කතරගම දේවාලයේ අක්කර 550 ඉඩමකට කෝටි 2ක බදු පොල්ලකුත් තියා දැදිගමලා ඉල්ලූ අතුරු තහනම ඉවතට !

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් බදු පදනම මත දැදිගම...

Fun Friday: ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ ඊළඟ පරිච්ඡේදය ගැන ඉඟියක්!

සෑම සිකුරාදා දිනකම “Fun Friday” තුළින් ඔබට Entertainment සතියක...