ජනපති ගෝඨාභයට අන්තිමේ සෞදියේ සරණ. සිංගප්පූරුවට පිටත් වෙයි !

Date:

ඊයේ අළුයම සිට මාලදිවයිනේ රැඳී සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට මඳ වේලාවකට පෙර සිංගප්පූරුව බලා පිටව ගොස් තිබේ.

ඒ, සෞදි අරාබියානු ගුවන් සේවයකට අයත් විශේෂ ගුවන් යානයකිනි.

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණි දේශපාලන ගමන් මග අනුව මේවා දෛවයේ සරදම් වශයෙන් හැඳින්වීමට ද පුළුවන.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...