ඊයේ කල්ගිය දිවුරුම් දීම අද පස්වරුවේ සිදුවන ලකුණු …

රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයේ දිවුරුම් දීම අද (14) පස්වරුවේ සිදුකෙරෙනු ඇති බව වාර්තා වේ.

මෙය ඊයේ දිනයේ සිදුකිරීමට නියමිතව තිබුණත් පැවති තත්වයන් අනුව එය කල්ගොස් තිබිණි.

ව්‍යවස්ථානුකූලව මෙම දිවුරුම් දීම ඕනෑම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ඉදිරියේ සිදුකළ හැකිය.

RN