ගෝඨාභය රැගත් ගුවන් යානය වාර්තාගත ගමනකින් පසු සිංගප්පූරුවට ගොඩබසී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ගමන් කරන SV 788 ගුවන් යානය මේ වනවිට සිංගප්පූරුවේ චැංගි ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගොඩබස්වා ඇති බව වාර්තා වේ.

සෞදි අරාබිය දක්වා ගමන් කිරීමේ අරමුණින් ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුව වෙත පැමිණියේ මාලදිවයිනේ මාලේ නගරයේ සිටයි.

සිංගප්පූරුවට පැමිණි රාජපක්ෂ මහතා වෙනත් ගුවන් යානයකින් සෞදි අරාබියේ ජෙඩා නගරය දක්වා ගමන් කරනු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

SV 788 ගුවන් යානයේ මෙම ගුවන් ගමන වාර්තාගත ගුවන් ගමනක් බවට පත්වූයේ ලොව වැඩිම පිරිසක් නිරීක්ෂණය කරමින් තිබූ ගුවන් ගමන ලෙසයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...