සටහන – රුවන් නෙළුගොල්ල
මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව, ජුලි 17 මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව සඳහන්.
ජනාධිපතිවරණයට මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.