බලාගෙන ඉන්න අපේ රජයක් කාලේ අපි කරලා පෙන්වන්නම්!(VIDEO)

කොළඹ LNW: රටේ ආර්ථිකය කඩා වට්ටවා බලය ලබා ගැනීම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ප්‍රතිපත්තිය වුවද රටේ ආර්ථිකය රැකගනිමින් බලය ගෙන එම ආර්ථිකය තවදුරටත් වර්ධනය කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිය බව එහි ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

එම නිසා ඇමරිකානු තීරු බදු ප්‍රශ්නය හමුවේ රජය විවේචනය කර අපහසුතාවට පත්කිරීමට උත්සහ නොදරන බවයි කාරියවසම් මහතා සඳහන් කරන්නේ.

මෙරට ආයෝජකයින් රැකගැනීම වෙනුවෙන් වඩා හොඳ කණ්ඩායමක් ඇමරිකානු සාකච්ජා සඳහා යොමුකරන ලෙස ඉල්ලා සිටියද ආණ්ඩුව ඊට සමත් නොවුණු බව ඔහු කියා සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...