නිති විරෝධීව මෙරටදී එකලස් කරන ලද බවට සැකකෙරෙන ජීප් රථයක් සමග සැකකරුවෙකු STF අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක ජූලි15, කොළඹ LNW :

ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ලද තොරතුරක් මත මුල්ලේරියාව, හිඹුටාන ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී , නිති විරෝධී ලෙස මෙරටදී එකලස් කරන ලද බවට සැකකෙරෙන ජීප් රථයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමත් වී තිබෙන බව වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන එහිදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 53 හැවිරිදි හිඹුටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...