ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් නිවේදනය කරයි ! (VIDEO)

0
784

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (15) නිල වශයෙන් නිවේදනය කළේය.

ඒ කථානායක නිල නිවසේ පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN