රනිල් දිවුරුම් දෙන්න සූදානම් !

Date:

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම මේ වනවිට නිළ වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති අතර මේ නිසා මෙරට විධායක ජනාධිපති ධුරය පුරප්පාඩු වී තිබෙනවා.

මෙතෙක් වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම සඳහා සූදානම්ව සිටින බවයි වාර්තා වන්නේ. ඔහු තව නොබෝ වේලාවකින් අගවිනිසුරුවරයා හමුවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාපන්දුවෙන් වැඩකිඩ දැමූ ඩේවිඩ් බෙකම්ට නයිට් පදවියක්!

සටහන – පුලී නොවැම්බර් 06, කොළඹ (LNW):  ඩේවිඩ් බෙකම් හට...

මාලිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි කොලොන්න කොලොන්න ප්‍රාදේශීය සභාවේ...

ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය බ්‍රිතාන්‍යයේ පැසසුමට!

ඕවින්දි විෂ්මිකා නොවැම්බර් 06, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය...