ප්‍රතිපත්තිය කොහොමද බලලා අපි තීරණයක් ගන්නවා – විමල් (VIDEO)

Date:

ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අවධානය යොමුකර ඔවුන් සමඟ වෙන වෙනම සාකච්ජා කිරීමෙන් අනතුරුව ජන්දය දෙනු ලබන අපේක්ෂකයා තෝරා ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේය.

ඒ, අද (15) ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම විසින් පැවැත්වූ සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපුර රෝහලෙන් CID යට පැමිණිල්ලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : තම කීර්ති...

අත්‍යාවශ්‍ය ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයීම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : රාජ්‍ය ඖෂධ නිෂ්පාදන...

ආපදාවට පත් දරුවන්ට පාසල් උපකරණ වෙනුවෙන් දෙන දීමනාව ජනවාරි 05ට පෙර!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් පාසල්...

වතුකරයේ පාසල් ගුරුවරුන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30 , කොළඹ LNW : වතු ආශ්‍රිතව...