ගෝඨා ගෝ හොම් කියන්න බෑ ව්‍යවස්ථාව කියවපු කෙනෙකුට – NPP වටගලගෙන් අරගලකරුවන්ට ප්‍රහාරයක් (VIDEO)

Date:

ගෝල්ෆේස් අරගලයේදී ඉදිරිපත් වූ ප්‍රධානතම සටන් පාඨ දෙක වැරදි බව ජාතික ජන බලවේගයේ විධායක සභික, නීතීඥ සුනිල් වටගල මහතා අවධාරණය කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා ඇති පුද්ගලයෙකුට නම් “ගෝඨා ගෝ හෝම්” කියා හෝ “225 ම එපා” කියා හෝ පැවසිය නොහැකි බවයි ඒ මහතා සඳහන් කළේ.

සුනිල් වටගල මහතා මේ බව පැවසුවේ සිරස රූපවාහිනී නාලිකාවේ දේශපාලන සංවාදයකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංචාරකයින් පැමිණීමේ ඉතිහාස ගත වාර්තාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වසරක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින්...

මාලිමාවේ උඩුනුවර අයවැය දෙවන වරටත් පරාදයි!

කොළඹ LNW:ජාතික ජන බලවේගයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ...

ලංකාව ආයෙත් බංකොලොත් වෙයිද ??

මේ අවුරුද්ද තවමත් අවසන් වී නැහැ. ඒ නිසා, තවමත්...

“ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන පහ” අතරට ශ්‍රී ලංකාව නම් වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW : 2026 වසරේදී U.S....