අමෙරිකාවේ මෝටර් රථයක් කුළ ශ්‍රී ලාංකිකයකුගේ මළසිරුරක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හසිත් නවරත්න නමැති 34 හැවිරිදි වියේ පසුවූ ශ්‍රී ලාංකිකයෙකුගේ මළසිරුරක්  අමෙරිකාවේ Atlanta හි මෝටර් රථයක් තුළ තිබී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු පසුගිය 07 වනදා සිට අතුරුදන්ව සිට ඇති අතර මෙම පුද්ගලයා අවසන් වරට Atlanta වෙත මෝටර් රථයකින් ගමන් කර ඇති අතර , මෙම පුද්ගලයා මිය ගිය ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර ඔහුගේ මළ සිරුර සොයාගන්නා අවස්ථාවේ දී එය හඳුනාගත නොහැකි තත්ත්වයක පැවති බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් මියගිය පුද්ගලයාගේ පවුලේ අය විසින් ඔහුගේ මළ සිරුර හඳුනාගෙන තිබෙන අතර , සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ විසින් විමර්ශන ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිලේ වෙනසක්!

කොළඹ LNW:මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල...

ශ්‍රී ලංකාවේ වන ජීවී නීතියට නව යුගයක් උදා කළ අලි ජාවාරම් තීන්දුව

ඕවින්දි විෂ්මිකාඔක්තෝබර් 31, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ වනජීවී ආරක්ෂාව...

දුර්ලභ වක්‍රාකාරයේ දේදුන්නක් 2025 වසරේ කාලගුණ ඡායාරූප ශිල්පියා තරඟයෙන් ජයග්‍රහණය කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 31, කොළඹ (LNW): රාජකීය කාලගුණ විද්‍යා...

න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...