අද සිට ලංකාවෙ ක්‍රීඩාවට BIOMECHANICS ලැබ් එකක්

Date:

නිශ්මං රණසිංහ ජූලි 16, කොළඹ LNW:

යාන්ත්‍ර විද්‍යාවේ මූලධර්ම ජීව විද්‍යාත්මක පද්ධතිවලට අදාළ කර ගනිමින් ජීවීන්ගේ ව්‍යුහයට හා ක්‍රියාකාරිත්වයට බලපාන පරදි මෙහෙයවීමේ පරීක්ෂණ ක්‍රියාවලියක පැවති හිදැස පුරවමින් ක්‍රීඩා අමාත්‍යංශය යටතේ පවතින ක්‍රීඩා වෛද්‍ය ආයතනය අද දිනයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කාර්ය සාධන ක්‍රීයාවලියට වැදගත් වන ජෛව යාන්ත්‍ර විද්‍යා පරීක්ෂණාගාරයක් ආරම්භ කිරිමට නියමිතය .


අද (ජූලි 16 වන දින) පෙරවරු 9.45 ට සිඳුවන මෙම ඓතිහාසික ආරම්භයෙන් ඉනික්බිතිව ජෛව විද්‍යා පරීක්ෂනාගාරයේ සහය ඇතිව ආබාධ වැළැක්වීම, පුනරුත්ථාපනය සහ ක්‍රීඩක කාර්ය සාධන ප්‍රශස්ත මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමට මෙම පරීක්ෂණාගාරය විශාල පිටුවහලක් වනු ඇත.මෙය ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ වත්මන් අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලාල් එ්කනායකගේ අධීක්ෂණය යටතේ නිර්මාණය වූවකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...