සමගි ජන බලවේගය ජනපති සටන අරඹයි ! (Photos)

0
1161

සමගි ජන බලවේගයේත්, සමඟි ජන සන්ධානයේත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ (15) පස්වරුවේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී පැවැත්විණි.

අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා අවශ්‍ය වන්නාවූ ඉදිරි කටයුතු පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

RN