එයාර්පෝට් විරුවෝ රටට කරපු උදව්ව …

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගිය ජුලි 12 වනදා ඇමරිකාව බලා පිටව යාමට සූදානම් වුවත් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නිලධාරීන් සහ මගීන් ඇතුළු පිරිස් වෙතින් එල්ල වූ විරෝධය හමුවේ ඔහුට ආපසු හැරී එන්නට සිදුව තිබිණි. ටිකට් පත් ලබාගෙන, අදාළ සියලුම කටයුතු සූදානම් කරගෙන සිටියදීත් රටින් පිටව යාමට … Continue reading එයාර්පෝට් විරුවෝ රටට කරපු උදව්ව …