කොළඹ ජනතාවට වැඩි වැඩියෙන් විනෝද වෙන්න අපි විනෝද බද්ද අඩු කළා – පුරපතිනී බල්තසාර්

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ නගරයේ ජනතාවට විනෝදාස්වාදය, සංස්කෘතික ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා සඳහා වැඩි අවස්ථා ලබාදීම පිළිබඳ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසූෆ් මහතාගෙන් ලැබුණු ඉල්ලීමක් අනුව කොළඹ මහ නගරසභාව විසින් බද්ද (Entertainment Tax) අඩු කළ බව කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පවසයි.

ඒ අනුව සියලුම විනෝද බදු කාණ්ඩවල බදු අනුපාත අඩු කර ඇති අතර විශේෂයෙන්ම, ශ්‍රී ලාංකීය කලාකරුවන්ට සහ දේශීය කලා ක්ෂේත්‍රයට ශක්තියක් ලබාදීමේ අරමුණින්, දේශීය ප්‍රසංග සඳහා අදාළ බද්ද 12% සිට 07% දක්වා අඩු කිරීමට කටයුතු කළ බවයි ඒ මහත්මිය සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නගරාධිපතිනිය සිය ෆේස්බුක් පිටුවෙහි තබා ඇති සටහන පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගංවතුර ඇඟවීම් තුනක් ඉවතට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:දැදුරු ඔය ඇතුළු ජලාශ තුනක් ආශ්‍රිතව නිකුත්...

ලෝක වාර්තාවක් බිඳවැටුණු Rawalpindi හි ඓතිහාසික එක්දින තරගය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන්...

ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම සාර්ථකයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට සිදුකළ පළමු...