ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වෙලා පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන කණ්ඩායම් එකමුතුවේ නායකත්වය පාර්ලිමේන්තු මන්ත්රී අනුර ප්රියදර්ශන යාපාට ලැබෙන්න නියමිතයි කියලා ආරංචියි.
නිමල් ලන්සා ඇතුළු පිරිසක් තමයි මේ වැඩේ ඉන්නවා කියන්නේ. ආරංචියේ විදියට මන්ත්රීවරුන් 40ක විතර කණ්ඩායමක් හැටියට ඒගොල්ලෝ ඉදිරියේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය දක්වන්නයි හදන්නේ.
මේගොල්ලෝ නිල වශයෙන්ම සන්ධානයක් පිහිටුවන්නත් සැලසුම් කරලා තියෙනවා ලු. ඒ වගේම ළඟදීම මේ කණ්ඩායමේ කාර්යාලයක් රාජගිරිය පැත්තේ විවෘත කෙරනවා ලු.
CW