පොහොට්ටුව සහ ජනපති එක්වුවොත් ජයග්‍රහණය නියතයි – එස්.එම්.  චන්ද්‍රසේන

Date:

රෂිකා හෙන්නායක ජූලි 17, කොළඹ (LNW):

හිටපු අමාත්‍ය එස්.එම්.  චන්ද්‍රසේන මහතා මාධ්‍ය හමුවත් පවත්වමින් ඉදිරි මැතිවරණය පිළිබඳව පැහැදිලි කළේය.

පොහොට්ටුව සහ රනිල් වික්‍රමසිංහ මහතා එක්ව ගියොත් පමණක් ජයග්‍රහණය කළ හැකි බවත් ඔහු පෙන්වා දුන් අතර , එසේ නොමැති වුවහොත් හානිදායක ප්‍රතිඵල ගෙන ඒමට ඉඩ ඇති බව ඔහු පෙන්වා දුනි.

තවමත් පොහොට්ටුවෙන් සාමාජිකයක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම පිළිබඳ සාකච්ඡා වී නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.

තවද ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමා  සහාය පළ කිරීමට බලාපොරොත්තු වන  පක්ෂය අනුරාධපුර දිස්ත්‍රික්කයේ  විශිෂ්ට ජයග්‍රහණයක් කරන බවයි.

ඒ වගේම වර්තමාන දේශපාලන තත්ත්වය ගැනද ඉදිරි මැතිවරණය කෙසේද පැවැත්වන්නේ පිළිබඳව ද ඔහු මෙහිදී පැහැදිලි කිරීමක් සිදු විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...