ඉරාක සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නක් හේතුවෙන් 60 දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාකයේ කුට් නගරයේ පස් මහල් සාප්පු සංකීර්ණයක ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් අවම වශයෙන් 60 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම ගින්න ඊයේ(16)රාත්‍රියේ ඇතිවී ඇති අතර මේ වනවිට තත්වය සම්පුර්ණයෙන්ම පාලනය කර 45 දෙනෙකු මුදවාගෙන තිබේ.

මෙම සාප්පු සංකීර්ණය මිට දින හතකට පෙර විවෘත කර ඇති අතර ගින්නට හේතුව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කෙරේ,

ආණ්ඩුකාර මොහොමඩ් අල්-මියාහි දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කරමින් මෙය විශාල ඛේදවාචකයක් බව සඳහන් කර තිබු අතර ඉරාක අගමැති මොහොමඩ් ෂියා අල්-සුඩානි ප්‍රකාශයක් නිකුත් කරමින් වින්දිතයින්ගේ පවුල්වලට ශෝකය පළ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...

2025 තුන්වැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 5.4% ක් !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී...